Gallery

Tuesday, February 28, 2012

තම්මැන්නාව කැළඹු මැණික් වෙන්දේසිය

   

තම්මැන්නාව කැළඹු මැණික් වෙන්දේසිය:

කතරගම, තම්මැන්නාව ප්‍රදේශයේ අහඹු ලෙස නිල් මැණික් හමු වු ඉඩම රුපියල් ලක්ෂ දෙදහස් හත්සිය දහයකට වෙන්දේසි විය.

අද පෙරවරුවේ ආරම්භ වූ වෙන්දේසිය පස්වරු 1.30ට අවසන් විය.

අදාළ ඉඩම පර්චස් 10 සිට 15 දක්වා ප්‍රමාණයේ කැබලි 49 කට බෙදා වෙන්දේසි කෙරුණු අතර ඉඩම් කැබලි 6 සහ 7 ඉතා තරගකාරීව අලෙවි විය.

තම්මැන්නාව ප්‍රදේශයෙන් හමුවූ මැණික් -කුරුවින්ද- පවුලට අයක් නිල් මැණික් වූ අතර එම මැණික් සම්භවය වූ ස්ථානයේ හටගත් ප්‍රාථමික නිධියක් ලෙස සැලකේ.

ස්වභාවයෙන්ම අලංකාර පැහැයකින් යුත් එම මැණික් ඔපනැංවීම සඳහා තාප පිරියම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ඒවා පරීක්ෂා කළ ජාතික මැණික් හා ස්වර්ණභරන අධිකාරියේ රත්න විද්‍යාඥයින් උපුටා දක්වන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.






computer technology

About computer technology

Author Description here.. Nulla sagittis convallis. Curabitur consequat. Quisque metus enim, venenatis fermentum, mollis in, porta et, nibh. Duis vulputate elit in elit. Mauris dictum libero id justo.

Fashion,Fashion Style Ttrends, hair Style, Fashion Style, Fashion Style Fashion,Fashion Style Ttrends, hair Style, Fashion Style, Fashion Style 2015